Tinnitus කියන්නේ කුමක්ද ? බාහිර පරිසරයෙන් ශබ්දයක් නිපදවන්නේ නැතිව කන ඇතුලෙන් යම් ශබ්දයක් ඇසීම tinnitus ලෙස හඳුන්වනවා. මේ ශබ්දය එක් එක් පුද්ගලයන්ට වෙනස් විට හැක. Bell කරන ශබ්ධයක් ,”ස්ස්ස්” “කුරු කුරු”වැනි ශබ්ද ඇසිය හැක. 80% පමණ පුද්ගලයන්ට මේ ශබ්ද තමාට
කන් කුරු කුරුව | Tinnitus කියන්නේ කුමක්ද ?
