කොරෝනා වෛරසය නිසා ගෙදර සිටින දරුවන්ට කථන චිකිත්සාව ලබාගැනීමට අපහසුතා තිබෙනවා. මේ නිසා ගෙදරදීම ඔවුන්ට කළ හැකි ක්‍රියා පිළිබඳව දැනුවත් කිරීමට මේ සටහන ඔබට ගෙන එනවා. කථන අපහසුතාවක් (Delayed Speech) කියන්නේ මොකක්ද කියලා අපි මුලින් දැනුවත් වෙන්න ඕනේ. දරුවන් වර්ධනය
කතා කරන්න ප්‍රමාද දරුවන්ට නිවසේදීම කථන චිකිත්සාව ලබාදෙන්නේ කොහොමද?
