මේ දවස්වල දරුවන් එක්ක වැඩකරන්නේ කොහොමද?

මේ දවස්වල දරුවන් එක්ක  වැඩකරන්නේ කොහොමද?

ඔබ ගෙදර ඉන්න නිසා මේ දවස්වල ඔබට දරුවා සමග වැඩ කරගන්න ලෙහෙසි වෙන්න පුලුවන්. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න.. පුලුවන් සෑම වේලාවකම දරුවා සමග සෙල්ලම් කරන්න, කතා කරන්න, පාට කරන්න දෙන්න, කතා පොත් කියවන්න, ගෙදර එදිනෙදා වැඩ සදහා එක් කරගන්න. දුරකථන

Call Now ButtonCall Now