Speech | Ratmalana Audiology Centre
English
සිංහල
தமிழ்
A Speech and Language Therapist (SLT) sees children and adults with speech, language and communication difficulties. කථන, භාෂා සහ සන්නිවේදන ගැටළු සහිත දරුවන් සහ වැඩිහිටියන් සඳහා අවශ්‍ය උපදෙස් හා චිකිත්සාව කථන හා භාෂා චිකිත්සකවරුන් මඟින් ලබා ගත හැක. பேச்சு மற்றும் மொழி சிகிச்சையாளர்கள், பேச்சு மொழி மற்றும் தொடர்பாடல் பிரச்சனையுடைய சிறுவர்கள் மற்றும் பெரியவர்களை பார்க்கின்றனர்.
Child දරුවන් சிறுவர்களுக்கான பகுதி
Reasons for a child seeing a speech therapist
Child has few to no words
Child's speech is not clear
Child has poor understanding of the language
Child has a lot of nonsense (babbling) words
Child stammers
ඔබගේ දරුවා කථන හා භාෂා චිකිත්සකවරුන් හමුවිය යුත්තේ ඇයි?
වයසට සරිලන වචන ප්‍රමාණයක් නොමැතිකම හා කථා නොකිරීම
දරුවාගේ කථාවේ අපැහැදිලිකම
දරුවාට භාෂාව තේරුම් ගැනීමේ අපහසුතාව
කථන වේගය වැඩි බව
ගොත ගසමින් කථා කිරීම
නහයෙන් කථා කිරීම
වචන උච්චාරණයේ ගැටළු පැවතීම
දරුවා කෙලින් මුහුණ බලා සිනාසෙන්නේ නැති නම් හා කිසිවකුට ප්රතිචාර නොදැක්වීම
අනෙක් දරුවන් හා සහයෝගයෙන් සෙල්ලම් නොකිරීම
දරුවා තමන්ගේ අදහස් ප්රකාශ කිරීමට අංග චලන පමණක් භාවිතා කරයි නම්
குழந்தை ஒன்று பேச்சு மற்றும் மொழி சிகிச்சையாளரை நாடுவதற்கான காரணங்கள்
குழந்தையிடம் இருந்து எந்த ஒரு வார்த்தையும் வெளிப்படாமை.
குழந்தையின் பேச்சில் தெளிவின்மை.
மொழியை விளங்கிகொள்ளும் திறன் குறைவாக காணப்படல்.
பொருளற்ற வார்த்தைகளை உச்சரித்தல்.
பேச்சு திக்குதல்.
Adults වැඩිහිටියන් பெரியவர்களிற்கான பகுதி
Reasons for adults seeing a speech therapist
Voice problems - example: overuse of voice
ඔබ කථන හා භාශා චිකිත්සකවරුන් හමුවිය යුත්තේ ඇයි?
කටහඬේ ඇතිවන ගැටළු - උදා - උගුර බරාන්ඩි වීම, ශබ්ධය පිට නොවීම
කථා කිරීමේදී ගොත ගැසීම
பெரியவர்கள் பேச்சு மற்றும் மொழி சிகிச்சையாளரை நாடுவதற்கான காரணங்கள்
குரலில் ஏற்படும் பிரச்சனைகள். (உதாரணமாக : அதிகமாக குரலை பாவித்தல் ).